“COPE යනු රියැලිටි වැඩසටහනක් වගේ, මොකද ඒකට වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීමට බලයක් නෑ ඒත් එහි සොයාගැනීම් සමඟ මාධ්‍ය සංදර්ශන නිර්මාණය කිරීමට පමණක් හැකියාව ඇත,” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පාර්ලිමේනුතුවේදී පැවසීය.

දූෂණය වැළැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට COPE අපොහොසත් වී ඇති බව ඔහු පැවසීය.