2025 නොබෙල් සාම ත්‍යාගයේ ජයග්‍රාහිකාව වෙනිසියුලානු විපක්ෂ දේශපාලනඥයෙකු වන මාරියා කොරිනා මචාඩෝ බව නෝර්වීජියානු නොබෙල් කමිටුව නිවේදනය කළේය.
"වෙනිසියුලාවේ ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ වෙහෙස නොබලා කළ සේවය සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය වෙනුවෙන්" මොචාඩෝට මෙම සම්මානය පිරිනමන ලදැයි යනුවෙන් සඳහන් කරන ලදි.
පසුගිය වසරේ, ජපාන සාම සංවිධානයක් වන නිහොන් හිඩන්කියෝ න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සම්මානය ලබා ගත්තේය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුසියුලාවේ මාරියා කොරීනා
By