ඉදිරියේදී සියලු විපක්ෂ පක්ෂ එක් වේදිකාවක් යටතට ගෙන ඒම සංකේතවත් කරමින් සියලු විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ලබන මස නුගේගොඩදී දැවැන්ත ජන රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.