අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට අනුකූල නොවන බවත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එය අනුමත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.