පොලිස් දෙපාර්තමේන්තුවට කාන්තා නිලධාරීන් 1000ක් බඳවා ගැනීමට තීරණයක් ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන බව ලංකාදීප පුවත් පත වාර්ථා කරයි.
මේ සම්බන්ධයෙන් අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව අමාත්‍යාංශය පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවට නිලධාරීන් 5000ක් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොලීසියට කාන්තා නිළධාරීන් 1000ක් ගනී
By