රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බවත් එලෙස පසුගිය මාස 06 ඇතුළත විනය විරෝධීව කටයුතු හා සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්සීයකගේ වැඩ තහනමට ලක්ව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
විනය කැඩූ පොලිස් නිලධාරීන් 300ක් ගෙදර
By