සිස්ටයින් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක් නැඟෙමින් පවතින අතර, එයින් අදහස් වන්නේ සම්මේලනයේ පළමු දිනයේ දී කාර්දිනල්වරුන් නව පාප්වරයෙකු තෝරා පත් කර නොගත් බවයි.
ඔවුන් සැන්ටා මාර්ටා නිවසට ආපසු යන අතර, හෙට දෙවන දින ඡන්ද විමසීම ආරම්භ වන තෙක් ඔවුන් එහි රැදී සිටිනු ඇත.
කළු දුමාරයක් - පළමු දිනයට පාප් වහන්සේ තනතුර සදහා තෝරා ගැනීමක් නැත
By