අතිකාල ගැටළුව හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල සහ පරිපාලන කාර්යාලවල හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ නිවේදනය කර ඇත.
2016 සිට තැපැල් සේවය තුළ ක්‍රමානුකූල බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
හෙට සිට තැපෑල වර්ජනයේ
By