1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත ගැසට් පත්‍රය නිකුත් කර ඇත. එමගින් හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අඩු කිරීමට විධිවිධාන යොදා ඇත.
පසුගිය සතියේ, අමාත්‍ය මණ්ඩලය විසින් පනත් කෙටුම්පත ගැසට් කර පාර්ලිමේන්තුවේ සභාගත කිරීමේ යෝජනාවට අනුමැතිය ලබා දෙන ලදී.
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.
By