මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ මහින්ද ආනන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම් රංජිත්, දුමින්ද සිල්වා යන හිටපු මැති ඇමතිවරුන් රඳවා සිටින අතර එම හිටපු අමාත්‍යවරුන් රඳවා සිටින වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් හදිසි පරික්ෂා කිරීමකට ලක්කර තිබෙනවා.
එහිදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
හිටපු ඇමතිවරු බන්ධනාගාරයේ දුරකථන තියාගෙන අසුවෙයි
By