2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) උදෑසන 7ට ආරම්භ වී පස්වරු 4ට අවසන් කෙරුණ අතර ඒ වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

අදාල ප්‍රතිශත අගයන්,

මන්නාරම - 70%
ත්‍රිකුණාමලය - 67%
පොළොන්නරුව - 64%
අනුරාධපුරය - 64%
ගාල්ල - 63%
අම්පාර - 63%
මොණරාගල - 61%
කළුතර - 61%
වව්නියාව - 60%
බදුල්ල - 60%
මාතර - 58%
නුවරඑළිය - 60%
මුලතිව් - 60%
කෑගල්ල - 58%