2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී තිබේ.
ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ජයග්‍රහනය කර ඇත්තේ ජාතික ජන බලවේගයයි.
ජාතික ජන බලවේගය - 2260
සමගි ජන බලවේගය - 1397
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 795
ජාතික ජනබලවේගය ආසන -9
සමගි ජන බලවේගය ආසන -5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන -3
සර්වජන බලය ආසන -1
එක්සත් ජාතික පක්ෂය ආසන -1
පළමු ඡන්ද ප්රථිපලය- තංගල්ල නගර සභාව - මාලිමාව ජයග්‍රහනය කරයි.
By