ගාලු මුවදොර අසල අනවසර කඩ කාමර මෑතකදී ඉවත් කිරීමෙන් පීඩාවට පත් වෙළෙන්දන් විසින් තම කඩ කාමර අහිමි වීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ වඩේ අතැතිවය.
එම ඉවත් කිරීමෙන් පසු සමහර වෙළෙන්දන්ට නව කඩ කාමර ලබා දෙන ලද අතර, තවත් සමහරු කියා සිටින්නේ ඒවා තවමත් නිසි ලෙස ස්ථාපිත කර හෝ වන්දි ලබා දී නොමැති බවයි.
මෙම විරෝධතාවය ස්වයං රැකියා වෙළඳුන්ගේ සංගමයේ සහාය ඇතිව සංවිධානය කර විරෝධතාවයට එක් වූයේ සාධාරණ විසදුමක් ඉල්ලා සිටිමිනි.
-Photo Newswire
වඩේ අතේ තියන් වීදි වෙළදුන් විරෝධතාවයේ
By