හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා ඇති බව මාධ්‍ය වාර්ථා කර ඇත.
මෙම පරීක්ෂණය විදෙස් සංචාරය සඳහා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කළ බවට එල්ල වන චෝදනාවලට අදාළව ක්‍රියාත්මක වේ. ඒකනායක මහතාගෙන් තවත් ප්‍රකාශයක් ද සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බව CID ආරංචි මාර්ග පැවසීය
රනිල්ගේ විදෙස් සංචාරය ගැන අහන්න සමන් ඒකනායක CIDයට
By