හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දින ඔහුගේ හිටපු දේශපාලන ප්‍රතිවාදියා jවන මහින්ද රාජපක්ෂ මහතාගේ තංගල්ලේ පිහිටි නිවසේදී හමුවූ බව වාර්ථා වේ.

පසුගිය මාසයේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කළ අවස්ථාවේ දී දැක්වූ සහයෝගයට වික්‍රමසිංහ මහතා රාජපක්ෂ මහතාට ස්තූති කළ බව වැඩෙි දුරටත් සඳහන් වේ .