වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා බදුල්ල ප්‍රදේශයේ පැවති දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය නව නිලධාරි මණ්ඩලයක් තෝරා පත්කර ගැනීමේ අවස්ථාවට පැමිණි අවස්ථාවේ දැඩි විරෝධයක් එල්ල විය.
විරෝධය දැක්වූ පිරිස් කියා සිටියේ යෞවන සමාජ සම්මේලන නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම සඳහා දේශපාලන මැදිහත්වීමෙන් සිදුවන බවයි.