එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භකරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරමින් ැණුවත් කර තිබේ. චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව පිරිනමයි.
X වේදිකාවේ සටහනක් තබමින්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අගෝස්තු 5 සිට ඔක්තෝබර් 07 දක්වා අයදුම්පත් භාර ගන්නා බවයි.
වැඩිදුර තොරතුරු වෙනුවෙන් පිවිසෙන්න : https://www.chevening.org/resource-hub/guidance/are-you-ready/
එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් භාර ගැනීම ගැන නිවේදනය කරයි
By