අගෝස්තු 10 වන දින දිවයින පුරා මධ්‍යස්ථාන 2,787 කදී සිසුන් 307,951 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවතී මෙම වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඔවුන් අතර විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 901 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් බ්‍රේල් භාවිතයෙන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ අපේක්ෂකයින් 12 දෙනෙකු ද වූහ.
ශිෂ්‍යත්ව ප්‍රථිපළ අද රාත්රියේදී නිකුත් කෙරේ
By