බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී දූරියන් පලතුරු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 22 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව මීරිගම පොලිසිය පැවසීය.

මියගිය පුද්ගලයා මීරිගම, අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.