සීදුව, රාජපක්ෂපුර ප්‍රදේශයේ අද (ජූලි 21) වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවත් වෙඩි වැදී තුවාල සිදුවූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.

ඔහුගේ වත්මන් තත්ත්වය සම්බන්ධ තොරතුරු වාර්ථා නොවේ.