සීගිරියේ කුරුටු ගී මත කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට
By
සීගිරියේ සංචරයක් සඳහා පැමිණි අවිස්සාවේල්ල, ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් ලෝක උරුම සීගිරිය කැටපත් පවුර කුරුටු ගෑ බවට චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වේ.
මෙම තරුණිය කොණ්ඩ කටුවකින් කැටපත් පවුරේ “Dhanu R” ලෙස කුරුටු ගා ඇති අතර, ඒ බව පුරාවිද්‍යා නිලධාරීන් දැක සීගිරිය සංචාරක පොලිසියට දැනුම් දී ඇත.