දඹුල්ල සජබේ ප්‍රාදේශීය සභා මන්ත්රීන් 6ක පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.
By
පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කරමින්, දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාවේදී කටයුතු කිරීම හේතුවෙන් දඹුල්ල ප්‍රාදේශීය සභාවට සජබෙන් තේරීපත්වූ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අද නිවේදනය කළේය.