නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් මතුගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට
By