ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් ආරක්ෂක හේතූන් මත නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත.
ඉන්ඳු - පකිස්තාන් යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.
ශ්‍රී ලංකන් පකිස්ථාන් නොයයි
By