අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී පාද ස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ මතුව ඇති අවහිරතා සහ බාධා ඉවත් කර එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක්ආරම්භ කර ඇති බවත් මෙවර වන්දනා සමයේ ආරම්භක දිනයේ ආගමික වතාවත් සඳහා ශ්‍රී පාද මළුව වෙත ධාතු කරඬුව ප්‍රවාහනය කිරීමට හානි වූ මාර්ගය නිසා දුෂ්කරතා ඇති වී ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම තත්වය මඟහරවා ගැනීමට බලපෑමට ලක් වූ කොටස් අලුත්වැඩියා කර ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදා භට පිරිස් යොදවා ඇති බවත් වාර්ථා වේ.
ශ්‍රී පාදයේ ප්රවේශ මාර්ග කඩිනම් ප්රථිසංස්කරණයට පියවර
By