හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ නමැත්ති සැකකාරිය අද (14) දහවල් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙන බවට වාර්ථා වේ. ඇය දින ගනනක් ප්‍රදේශය අතහැර පලාගොස් සිටියේ පොලිසියෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින අතරේදීය.
විත්තිකාරිණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිය සේවාදායිකාව අද දින ගරු අධිකරණයට භාර වූ බවයි.
Update: හයේශිකා අධිකරණයට භාර වෙයි
By