රූපවාහිනී සාකච්ඡාවකදී අදහස් දක්වමින්පොලිස් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසන්නේ පැහැදිලි කළේ, වාහනයක වීදුරු ප්‍රදේශයෙන් පහෙන් එකක් දක්වා හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා වර්ණ ගැන්විය හැකි නමුත්, ඊට අමතරව, ආදායම් බලපත්‍රය පමණක් ප්‍රදර්ශනය කළ හැකි බවයි.

රජයේ නිලධාරීන් සහ අනෙකුත් අය වීදුරුවල තම තනතුරු ප්‍රදර්ශනය කිරීම පිළිබඳව ප්‍රශ්න කළ විට,
වාහන වීදුරුවල ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු සහ තනතුරු සම්බන්ධයෙන් මෙම නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයිත් නීතිය සැමට එක හා සමානව අදාළ වන බවත්ය.