දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් කැඳවයි.
By
සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් දිවයින පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර, අද දින ක්‍රියාත්මකවීමට නියමිත සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවත් වාර්ථා වේ.