ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් පස්දෙනා වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සාලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹීලි ලහිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක කාලයක් රඳවා තබාගෙන සිටින බව පොලිසිය පවසයි.
ඉන්දුනීසියානු පොලිසිය, ඉන්ටර්පෝල් සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉන්දුනීසියාවේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද අතර දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබේ.
පාතාල අපරාධකරුවන් පස්දෙනා පැය 72 ක් පොලීසීය භාරයේ රඳවා ගෙන ප්රශ්ණ කෙරේ
By