පාතාල නායකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දිට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් ලබා දීමෙන් ඇයට සහාය වීම හා ඝාතනයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත නීතිඥවරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බලධාරීන් නොමඟ යැවීමට සහ සැකකරුගේ කටයුතු පහසු කිරීමට ව්‍යාජ හැඳුනුම්පත භාවිතා කර ඇති බව විමර්ශනවලින් හෙළි විය.
සංජීව ඝාතනයට සැකපිට නීතීඥවරියක් අත්අඩංගුවට
By