කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (31) අලුයම සිදුවූ වෙඩිතැබීමකදී 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇත. මිය ගිය තරුණයාගේ පියා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අයකු බවද වාර්ථා වේ.
මිය ගිය තරුණයා සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ තරුණයාට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.
කොස්ගොඩදී අදත් තුවක්කු පත්තුවෙයි - තරුණයකු මරුට.
By