ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ වාහන ආනයනය දැනට පහත වැටෙමින් පවතින බවත්, ලබන වසර වාහන ඇතුළු ආනයන සඳහා සාමාන්‍ය වසරක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
ආනයන සීමාවන් ලිහිල් කිරීමත් සමඟ, කලින් පැවති ඉහළ ඉල්ලුම දැන් ලිහිල් වීමට පටන් ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
2025 සඳහා වන අවසාන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
අලුත් වාහන ඉල්ලුම පහත වැටෙමින් පවතිනවා - මහබැංකු අධිපති
By