පොලිසිය විසින් නිකුත් කරන ලද විධිමත් කැඳවීමකට අනුව ජාතික නිදහස් පෙරමුණේ (NFF) නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.
ඔහු මේ වන විට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමඟ ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.
විමල් කටඋත්තර දෙන්න තංගල්ලේ යයි.
By