අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබේ.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40 ක් අවභාවිතා කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 9 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙ.
විමල් වීරවන්ශට වරෙන්තු
By