අභ්‍යන්තර ගැටළුවක් හේතුවෙන් පක්ෂ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීමට තීරණය කළ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද මාධ්‍ය වෙත පැවසීය.