රජයේ පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර, 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව පවතින සියලුම චක්‍රලේඛ අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
අදාළ ශ්‍රේණිවල ඇතුළත් කිරීම් නියාමනය කිරීම සඳහා නව චක්‍රලේඛ නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැණුම් දීමේදී පැවසීය.
අතරමැද පන්තිවලට බඳවා ගැනීමේ චක්‍රලේඛ අහෝසියි - නව චක්‍රලේඛය ලගදීම
By