අද (03) උදෑසන මාතර, කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් 8 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
පොලීසිය පවසන්නේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාල පුද්ගලයා නිවසේ සිටියදී වෙඩි තබා ඇති බවයි.
මාතරදීත් වෙඩි තැබීමක්
By