2025 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ඉදිරි මාස තුන සඳහා මෙවර විදුලි ගාස්තු වැඩි නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ් අනුව දැනට පවතින ගාස්තු අඛණ්ඩව පවතිනු ඇතැයි කොමිසමේ සභාපති කේ.පී.එල්. චන්ද්‍රලාල් පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සියයට 6.8 ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටි බව ඔහු පැවසීය.
විදුලි ගාස්තුවල වෙනසක් නැ- මහජන උපයෝගිතා කොමිසම

By