ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ගැටුමක් ඇතිකර ගැණීමට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ලර් අද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, දණ්ඩ නීති සංග්‍රහයේ විශේෂ විධිවිධාන යටතේ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් ඔහු සතිපතා කැබිනට් තීරණ නිවේදනය කිරීමේ සාකච්ඡාවේදී පැවසීය.
ගුණරත්න වන්නිනායක හොයාගන්නෑ. සොයන්න පොලිස් කණ්ඩායම් තුනක්.

By