පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉෂාර සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හය දෙනා අද (15) රත්‍රීයේදී නැවත ශ්‍රී ලංකාවට ගෙන එනු ලදි.

ඉෂාර සෙව්වන්දි වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී ඇත.