ඊයේ (12) සවස හබරාදුව පොලිස් වසමට අයත් නාගස්හන්දිය, පිලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු තම නිවසේ වැසිකිළි වළක් පුපුරා යාමෙන් මියගොස් ඇති බව වාර්ථා වේ.
වින්දිතයා කාබයිඩ් එකතු කර වළෙන් ගෑස් ලබා ගැනීමට උත්සාහ කළ බවත් එම ක්‍රියාවලිය අතරතුර වළ පුපුරා ගොස් බරපතල තුවාල සිදු වි ඇත.
ප්‍රදේශවාසීන් එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කළ අතර, එහිදී ඔහු ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව ප්‍රකාශ විය. මියගිය පුද්ගලයා වන්චාවල, පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙස හඳුනාගෙන තිබේ.
වැසිකිලි වලක් පුපුරා අයෙක් මරුට.

By